ඇල්බට් අයින්ස්ටයින් පැරදු ශ්‍රී ලංකාවේ පුංචි අපේ කෙලි සිඟිත්ත!

340C894400000578-3585908-image-a-60_1463010582466
ශ්‍රි ලංකාවේ උපත ලඳ දැරිවියක වන මැය එංගලන්තයේ බුද්ධිය නිර්නය කරන විභාගයකින් ඇල්බට් අයින්ස්ටයින්ටත් වඩා ලකුණු ගෙන ඇති අතර තවමත් වයස දහයක් වන ඇය නමින් නිෂි උග්ගල්ලය.ඇගේ මාපියන් වන නිලංග හා ශිරෝමි පවසන්නේ ඇය කුඩා කාලයේ සිටම කියවීමට, ලිවීමට හා ගණිතයට දක්ෂ බවයි. ඇගේ මෙම නොසැඟි හැකියාවන් අපතේ යාමට නොදි වෙනස් වෙනස් ක්‍රියා කාරකම් වල නිරත කරමින් ඇගේ දක්ෂතාවයන් ඔප දැක්වීමට ඔවුන් පමණක් නොව ඇයට කුඩා කල ගුරු හරුකම් කල ගුරුවරුන්ගෙන්ද නොමඳ සහායක් ලැබුනු බව ඈය පවසයි.
340C893500000578-3585908-image-a-61_1463010589711
මෙම විභාගය සඳහා පැය 2 කහාමාරකට අධික කාලයක් වැය වන අතර ඇයගේ ලකුණු ප්‍රමානය ප්‍රසිද්ධ ගණිතඟයෙකු වන ඇල්බට් අයින්ස්ටයින්ටද වඩා ලකුණු 2කින් වැඩිය.මෙම මෙන්සා නැමැති අන්තර්ජාතික බුද්ධි මට්ටම් නිර්නයෙන් මෙවැනි ජයග්‍රහනයක් ලබා ගැනීම පහසු නොවන අතර අනාගත්යේ ඇය විද්‍යාඟවරියක වීමට සිහින දකින බවද කිව යුතුමය.මෙන්සා හි ප්‍රධාන විධායක නිළධාරියෙකු වන ජෝන් ද පවසන්නේ මෙම දරුවා ගැන තමා ඉතා පැහැදෙන බවත් මෙන්සා හි සමාජීකාවක වීමට ලැබීම අනාගතයේදි ඇයට බුද්ධිමතුන් සමඟ එක්වී කටයුතු කිරීමට ලැබෙන අනාගත ආයෝජනයක් වන බවයි.
340C897000000578-3585908-image-a-63_1463010601353

Share this post with your friends!