විදුලි රැහැනක සිරවි සිටි එළු පැටවා!

ග්‍රීසියේ ටෙම්පි නම් කඳු මාර්ගයේ ධාවනයෙහි යෙදී සිටි මිනිසුන් පිරිසක් හදිසීයේම යම් කිසි සිතා ගත නොහැකි යමක් විදුලි රැහැන් වල එල්ලෙමින් තිබෙනු දුටුවා. ඔවුන් බලන විට ඔවුන් දුටුවේ පණ ඇති එළුවෙකු එහි සිරවි එල්ලෙමින් සිටි අයුරුය. මෙම දුර්වල සත්වයා ඔලිව් කොළ ආහාරයට ගැනීමට තැත් කීරීමේදී උගේ අං කොටස් මෙම විදුලි රැහැන් තුල පැටලි ගොස් තිබේ.

එක්තරා නුවණැති පුද්ගලයෙකුනගර සභා අධාරකරුවන් කීපදෙනෙකුට කථා කොට ඔවුන්ගේ අධාරයද සහිතව මෙම අවසනාවන්ත එළුවා එම රැහැන් වලින් මුදා ගන්නා ලදී. ඔබට මෙම වීඩීයෝව අවසානයේ මෙම එළුවා තරමක් භීතියට පත්ව සිටින අකාරයක් පෙනි ගියද ටික වේලාවකින් සතුටින් දිව යන ආකාරය දැකගත හැක.මා සිතනා අන්දමට එම එළුවා ඉතා කුසගින්නේ යමක් සොයමින් සිටියදී නොදැනුවත්වම මෙවැනි කරදරයකට ලක් වන්නට ඇත.

Share this post with your friends!