වර්ණ පැන්සල් අතරේ නවමානයන් සොයා යන අපූරු නිර්මාණකරුවෙක්.

බොහෝ චිත්‍ර ශීල්පීන් දෙස බැලුව විට බොහෝ දෙනාගේ ප්‍රියතම අංගය වන්නේ පැන්සල් වලින් අඳිනු ලබන චිත්‍ර හෝ මොනොක්‍රොමැටික් චිත්‍රය. මේවා ඉතා සුලබ අතර ප්‍රසිද්ධියක් උසුලන චිත්‍ර මාධ්‍ය නිසා බොහෝ නිර්මාණ ශිල්පීන් මෙම මෙම රූප රාමු තුල ඔවුන්ගේ හැඩ තල හා සිතුවම් නිර්මාණය කරනු ලබයි.

නමුත් මෙහි දැක්වෙන චිත්‍ර නිර්මාණ ශිල්පීයා මේවායින් මදක් ඔබ්බට ගොස් ඔහුටම ආවේණික ශෛලියකින් වර්ණ පැන්සල් වලින් චිත්‍ර අලංකාර කරනු වෙනුවට වර්ණ පැන්සල් චිත්‍ර බවට අරිවර්තනය කරන මෙම අපූරු මිනිසා මිනිසා නම් තෝමස් මාකුන්පොඩිකාය. ඔබ ගාතානු ගතික පාරම්පරික චිත්‍ර ඇලුම් ඇත්තෙකු වුවද මෙවැනි දසුනක් ඔබට කවදාවත් දැකිමට නොලැබෙනු ඇත.

Share this post with your friends!