බය නැති සුපිරි පොලිස් නිළධාරියෙක් කල හපන්කමක් ගැන දැනගන්න ආසද?

HT_police_burning_car_2_er_160311_12x5_1600
කොඩි ෆිල්ඩ් නම් මෙම අපූරු පොලිස් නිලධාරියා මිනිත්තු 3ක් පමන යන විට මෙම වාහනය අනතුරට ලක්වු ස්ථානයට ගමන් කොට පිරික්සා බලන විට මෙහි රියැදුරු ආසනය පැතිකඩ බිත්තියට විරුද්ධව තිබිමත් වාහනයේ එන්ජීම සහිත කොටස දැවීමට පටන් ගෙන තීබීමත් නිසා කාරය දුමෙන් වැසි යන බවක් ඔහුට හැඟුනි.මඟින් සිටින ස්ථානයට යුහුසුළුව ගමන් කෙරු පොලිස් නිළධාරියා කාරය තුළ රියැදුරු ආසනයේ තවමත් රියැදුරු සිටීදැයි පරික්ෂා කරනු ලැබුවා.එහිදී ඔහු දුටුවේ එහි රියැදුරු සි මඳ ගතියෙන් යුක්තව තවමත් රියැදුරු අසුනේ රැඳි සිටීමයි.

එවෙලේම ක්‍රියාත්මක වු ඔහුට හැඟි ගියේ කාරයේ දොරවල් අගුළු වැටි ඇති බවයි. ඔහු තම බැටන් පොල්ලෙන් ඉදිරිපස මඟි කවුළුවක් බිඳ අඟුළු විවෘත කොට රියැදුරු බේරා ගැනීමට යුහුසුළු වුවා. මේ අතරතුර පැමිනි පොලිස් නිළධාරි බ්‍රයන් ද ඔහුගේ සහාය ෆිල්ඩ් පොලිස් නිළධාරියාට ලබා දුන්නා. එමෙන්ම ඔවුන් දෙදෙනගේ උත්සාහයෙන් ගිනි ගන්නා කොටස කාරයෙන් වෙන්කොට රියැදුරුගේ ජීවිතය් ආරක්ෂා කිරීමට වග බලා ගත්තා.

බේරා ගත් රියැදුරා ජීවිත අවදානම් වලින් තොර තුවාල සහිතව රෝහලට පිටත් කර යැවු අතර පොලිස් නිළධාරීන්වද වෛද්‍යවරු විසින් පරික්ෂාවට ලක් කළා. ඒ වන විටත් ගිනි නිවන භටයින් පැමින ගින්න මැඩ පැවැත්වීමට ඉදිරිපත් වුවා.මොවුන් එඩිතරව කටයුතු නොකලා නම් 34 හැවිරිදි රියැදුරු ගින්නෙන් හා දුමෙන් මරණයට පත් වීමට ඉඩ තිබුනා.මොන්ට්ගොමරි පොලිස් සේවයේ අවුරුදු 3ක පලපුරුද්දක් නිළධාරි ෆිල්ඩ් ටද වසර 12 ක පල පුරුද්දක් නිළධාරි බ්‍රයන්ට ද ඇත.

තම ජීවිත අනතුරේ හෙලමින් ඔවුන් කල මේ හපන්කම නම් සෑබෑම වීර කමකි.

Share this post with your friends!