දවසේ මානසික ආතතිය ලිහිල් කරන්න හද මන බඳින පීන්තූර 30!

අන්තර්ජාලය තුල නිරන්තර සැරිසරන්නෙකු වන ඔබ එහි ඇති සියළුම තොරතුරු හා ඡායාරූප සත්‍ය නොවන බව නිරතුරුව දනී. මන්ද පොටෝශොප් වැනි මෘදුකාංග භාවිතා කොට සමාන්‍ය ලෝකයේ දක්නට නොලැබෙන දෑ නිර්මානය කිරීමට එහි ඇති නොසැඟි හැකියාව නිසයි. නමුත් මෙහි දැක්වෙන පීන්තූර 15 සැබැවින්ම සත්‍ය වන අතර මේවා ගෙන ඇත්තේ නොයෙක් රටවල ඉතා අලංකාර වටපිටාවන්හීය. බැලු බැල්මට මෙය බොරුවක් සේ ඔබට පෙනුනත් මෙය 100% ඇත්ත ඡායාරූප බව කිව යුතුමය. ඔබත් මීට පෙර ම්වැනි සත්‍ය ඡායාරූප දැක ඇති නම් එයද මෙම ලැයිස්තුවට එකතු කරන්න.ඔබගේ නොමඳ කැමැත්ත මෙයට පල කිරීමට මැලි නොවන්න.

1.සලාර් ඩි යුනි-බොලිවියාවේ ලුණු බිම
photos-that-do-not-look-real-3__880
2.අහස මත පාවෙමින් තිබේ යැයි හැඟෙන බෝට්ටුවක්
photos-that-do-not-look-real-18__880
3.චීනයේ ගැන්සු හි සැන්හායි ඩැනික්සා නම් කදු වැටිය.
photos-that-do-not-look-real-6__880
4.ස්කුන්බෲන් උද්‍යානයේ ඇති ගස්
photos-that-do-not-look-real-2__880
5.ලේන්ටිකුලර් වළාකුළු
photos-that-do-not-look-real-15__880
6.ස්විස්ටර්ලන්ඩ් හි ගල්වුනු පොකුණ
photos-that-do-not-look-real-30__880
7.දැවිගිය උපයුක්ත ලීය
photos-that-do-not-look-real-36__880
8.පැරිසියේ හොස්මෑනින් බිල්ඩිම
photos-that-do-not-look-real-11__880
9.ගවුම
photos-that-do-not-look-real-5__880
10.මඩ කඩිත්තක් මත පරාවර්තනය වී පෙනෙන දැව ගොන්නක්
photos-that-do-not-look-real-33__880
11.නවසීලන්තයේ මූර්තියක්
photos-that-do-not-look-real-12__880
12.විස්මිත වලාකුළු..මේකට හදුන්වන්නේ උධාලේටස් අස්පෙරෙටස් කියලයි
photos-that-do-not-look-real-16__880
13.ඇලිසීයා මාර්ටින් ගේ වැටෙන පොත් නැමැති මූර්තිය
photos-that-do-not-look-real-43__880
14.මැමටස් වලාකුළු
photos-that-do-not-look-real-14__880
15.අල බැඳුම කෝපි කෝප්පයට වැටුනු පසු ඒ තුලින් කුරුල්ලෙකු දුටු තරුණයා
photos-that-do-not-look-real-46__880
16.හංගේරියාවේ අපතේ යවන ලඳ ශාක පෙළ
photos-that-do-not-look-real-21__880
17.නවසීලන්තයේ ඉන්ද්‍රගෝප ගුහාව
photos-that-do-not-look-real-4__880
18.පැරිස් නගර ශලාවේ ත්‍රිමාන තණ කොළ මායාව
photos-that-do-not-look-real-19__880
19.මුහුදු වෙරළට ගැලපෙන ඇගේ ඇඳුම
photos-that-do-not-look-real-45__880
20.නැම්බියා කාන්තාරයේ වැලි වැටි
photos-that-do-not-look-real-9__880
21.විද්‍යාඟයින්,ඉංජිනේරුවන් සහ ගගන ගාමින් දෙදෙනෙකු එක්ව නිමවු අපූරු ගෙය
photos-that-do-not-look-real-25__880
22.දිදුලන ශාක ප්ලවාංග සහිත මාල දිවයින් වෙරළ
photos-that-do-not-look-real-44__880
23.විහිළු බල්ලාගේ දෘෂ්ඨිකෝණය
photos-that-do-not-look-real-34__880
24.ජපානයේ නිල් පොකුණ
photos-that-do-not-look-real-29__880
25.නිකෝබාර් පරෙවියා
photos-that-do-not-look-real-40__880
26.රෙට්බා ඇල
photos-that-do-not-look-real-10__880
27.ගුනේමාලා නගරයේ හුනු කෙම
photos-that-do-not-look-real-20__880
28.ප්‍රංශයේ අඩ ගුරුත්වාකර්ෂනය සහිත කාමරය
photos-that-do-not-look-real-13__880
29.කැලයේ ඇති මූර්ති
photos-that-do-not-look-real-28__880
30.රෝල් ගැසි ඇති වළකුළුphotos-that-do-not-look-real-17__880

Share this post with your friends!