පිහිණුම් තටාකයට පැනීමට අවසර ඉල්ලලා බෙල් එක ගහපු ලොකු කිඹුලෙක් ගැන අහලා තියෙනවාද?

ඉදිරිපස ඉස්තෝප්පුවට පැමිනුනු කිඹුලෙක් එම නිවසේ ප්‍රධාන දොරටුව දිගේ ගොස් එහි ඇති සීනුව නාද කරයි. ප්‍රමානයෙන් ඉතා විශාල මෙම මිතුරු කිඹුල් තඩියා පැයක පමන කාලයක් එම නිවසේ දොරටුවේ එල්ලි සිට නැවත කැලය බලා ගිය බව ඩැනිලේ බාර්ක්ලි පවසයි. මෙය කැමරාවට හසු කරගෙන ඇත්තේ ඇගේ පියා වන ගැරි රොජර්ස් විසිනි.ඇය පවසන පරිදි ඉකුත් වසරේ ඇය ඉදිරිපස නිවසේ අසල්වැසියන් මුනගැසිමට පැමිනි මෙම කිඹුලා අතිශය විශාලය.

Share this post with your friends!