කන්තාවක විකෘති කාමාශාවෙන් පෙළෙන මිනිසෙකු සමඟ විදුලු සෝපානයේ පොර බදින අයුරු සිසිටිවි කැමරාවට අහුවෙලා…බලන්න අපුරු වීඩියෝ!

චීනයේ පීපල්ස් ඩේලිහි සිසිටිවි කැමරා මගින් දැක්වෙන පරිදි කන්තාවක විකෘති කාමාශාවෙන් පෙළෙන මිනිසෙකු සමඟ විදුලු සෝපානයේ පොර බදින අයුරු ඔබට නැරඹිය හැක.ඇය ඔහුගේ ග්‍රහනයෙන් මිදීමට වෑයම් කරන අයුරු මෙහිඳි දැක්වේ.අප්‍රේල් 24 වන දින කැමරාවේ සටහන් වු මෙය 27 වන දින වන විට සමාජ වෙබ් අඩවි ජාලා ඔස්සේ දහසකට අධික ප්‍රමානයක් නරඹා ඇත. මෙම විඩීයෝවේ දැක්වෙන පරිදි කොල්ලකාරි ලෙස හැසිරුනු මෙම උන්මත්තකයා පළමුව ඇයට අත තැබීමට උත්සාහා කල විට ඇය එයින් වැලකීමට ඉදිරියට ගිය පසු ඔහු පිටු පසින් පැමිණ ඇගේ උර් හිසට අත තැබීමත් සමඟම තම ආත්මාරක්ෂක උපක්‍රම භාවිතා කොට ඔහු බිමට හෙලන තරමේ අතුල් පහරක් එල්ල කොට ඉන් පසුව පහර දෙයි. මෙවැනි කෲර තර මිනිසුන්ට ලැබිය යුතු හොඳම දඬුවම මෙයය.

Share this post with your friends!