නරියන්ගේ ජීවිත බේරා ගත් අපූරු මිනිසා!

pet-foxes-rescue-patsy-gibbons-ireland-26
මිස්ටර් ෆොක්ස් යනු ප්‍රබන්ධ කථාවක් වුවද මේ විඩීයෝව නැරඹිමෙන් අනතුරුව එය ප්‍රබන්ධයකට වඩා එහා ගිය සත්‍ය සිදුවීමක් විය හැකි බව ඔබට පසක් වේ.මෙය සිදුවී ඇත්තේ අයර්ලන්තයේ කිකේනි නම් පලාතේය. අනාථව සිටි නරියන් දෙදෙනෙකු ට උපස්ථාන කොට ඔවුන් ‍යථා තත්වයට පත් කිරීම සඳහා වෙහෙසුනු මොහු නමින් පැස්ටි ගිබ්සන්ය.
pet-foxes-rescue-patsy-gibbons-ireland-25
මෙම නරීන් දෙදෙන සුව කිරීමෙන් අනතුරුව මුදා හැරියද මොවුන් කැලයට නොගොස් තමා බේරා ගත් ගිබ්සන් ලඟම නවාතැන් ගත්තේය.මේ වන විට ගිබ්සන්ගේ සුරතළුන් බවට පත්ව සිටින මොවුන් ග්‍රෑනි හා මිනි යන ලෙස නම් කර ඇත. මෙම අපූරු යහළුකම මේ වන විට ප්‍රචලිතව ඇති අතර පාසල් ළමුන් පවා ළඟට පැමින මෙම නරියන් බැලිමට යොමු වන බව ගිබ්සන් පවසයි.
pet-foxes-rescue-patsy-gibbons-ireland-5
මොහුට ලෝකයේම අවධානය මේ වන විට යොමුව ඇති අතර එංගලන්තයෙන් මොහුගෙන් නරියන් ඇති කිරීම සඳහා උපදෙස්ද පතා ඇත. නමුත් ඔහු පවසන ආකාරයට නම් ඔහුද තවම එය ඉගෙන ගනිමින් පවතින අතර කෙසේ වුවද මෙවැනි දෑ පිළිබඳ උපදෙස් දීමට ලැබීම සතුටට කරුණක් බවද ඔහු වැඩි දුරටත් පවසයි.
pet-foxes-rescue-patsy-gibbons-ireland-13
pet-foxes-rescue-patsy-gibbons-ireland-20
pet-foxes-rescue-patsy-gibbons-ireland-6
pet-foxes-rescue-patsy-gibbons-ireland-23
pet-foxes-rescue-patsy-gibbons-ireland-8
pet-foxes-rescue-patsy-gibbons-ireland-11

Share this post with your friends!