දිඟු පාගමන් තුලින් අපේ මොළයේ සිදුවන වෙනස්කම් පිලිබඳ දොස්තරවරුන් පවසන දේ

hiking-1
පා ගමනය මනස මෙන්ම සිතද සුවපත් කරන ක්‍රමයක් බව වෙදැදුරන්ගේ මතයයි. එයින් සිත තුල බල පවතින අසාමාන්ය අදහස් බල පවත්වන බවද ඔවුන් කියයි. ජාතික විද්යා සංගමයේ තොරතුරු වලට අනුව සියුම් දේ වලින් පවා මනස කැලඹෙන පුද්ගලයෙකුගේ මානසික සුවය සඳහා පා ගමනය වැඩි කිරිම මගින් මනසේ ඇතිවන අනියත සිතිවිලි හා මානසික ඒකග්‍රතාව ද ඇති කර ගත හැකිය.
ඔබ ජීවත්වන බල ප්‍රදේශයද බෙහෙවින් වැදගත්ය. මෙය පරිසරයේ පා ගමනය කරන පිරිසක් හා නගරයේ පා ගමනය කරන පිරිසක් ඇසුරින් කරන ලඳ විමර්ශනයකින් අනාවරනය විය. එහිඳි නගරයේ අයගේ අනියත සිතිවිලි ඇතිවීමට වඩා ඉතා අඩු ප්‍රමානයක් පරිසරයේ ඇවිදින පිරිසගෙන් දක්නට ලැබිනි.
dog-hike
මානසික වෙදැදුරන් වන ඈන් හා ඩේවිඩ්ගේ මටයට අනුව ඔබ තාක්ශනයෙන් හැකිතාක් ඈත්ව පරිසරය කරා යොමු වීමේදි ඔබගේ ගැටළු නිරාකරනය කිරීමේ හැකියාව වර්ධනය වේ. ඔවුන් මෙය කණ්ඩායම් දෙකක් වෙන් කොට (තාක්ශනය හා පරිසරයා විමර්ශනය කල දත්ත වල නිගමනයක් විය.පශ්චාත් උපාධිදාරින් පවසන අන්දමට ලමයින්ගේ මානසික වර්දනයටද මෙය බලපායි.
තාක්ශනයෙන් ඈත්ව දරුවා පරිසරයට යොමු කරන තරමට ඔවුන් ගේ මානසිකත්වය නිරවුල් වී තමාව සොයා ගැනීමට ඔවුන්ට හැකි බව ඔවුන් පවසයි. ඔබේ අධික තරබාරුව හා නොයෙක් සෞඛ්යගැටළු වලට ද පයින් ඇවිදිම මනා පිළියමකි . පැයකට කැලරි 400-700 අතර ප්‍රමානයක් ගමනාගමනය තුලින් අඩු කර ගත හැක. බිරිතාන්යයේ කොලොම්බා සරසවිය පවසන අන්දමට වැඩිහිටියන්ටද ආතතිය,අමතක වන රෝග පරිසරය තුල ඇවිදීම මගින් අවම කර ගත හැකිය. පා ගමනය සෑම අතකින්ම ශරීරයට හා මනසට සුවදායක වියායමයකි.

Share this post with your friends!