හකු පනින තරම් විචිත්‍රවත් ලෝකයේ ලස්සනම ස්ථාන 20 ක් ගුවනේදි රූප!

ලෝකයේ ඇති විශ්මිත බව කොතරම්ද යන්න ඔබට මෙම පීන්තූර පෙළ නැරඹු විට වැටහේවි. මේවා ගගනේදි නොයෙක් හැඩයන්ගෙන් ගත් ඡායාරූප පෙළක් වන අතර ඔබ මෙය දකින හැඩය ද වෙනස් කොට මෙය දෙස බැලුවොත් ඔබට මෙහි ඇති විචිත්‍රත්වය පෙනේවි.

නයගරා ඇල්ල
world1
ප්‍රංශයේ ඇලවුණු කුළුන
world2
බාලි හි කුඹුරු,ඉන්දුනිසියාව
world3
පාම් ජුමයිරා කෘතීම දුපත(ඩුබායී ,එක්සත් අරාබි එමිර් රජධානිය)
world4
අයිස්ලන්තය
world5
ඉගුවේසු දිය ඇලි
world6 (1)
ස්පාඤ්ඤයේ හරිතාගාර
world7world8
කැලිෆෝර්නියාවේ සුළං විදුලි බලාගාරය
world9
අයිස් බිඳන නෞකාව, කැනඩා
world10
palm oil plantation, indonesia
world11
එවරස්ට් කන්ද
world12
ප්රංශ ගිනියා
world13
සමුපකාර ගමේ ගොවිපල, ඊස්රායලය
world14
ඕස්ට්රෙලියාව
world15
අයිස්ලන්තයේ ගිනි කන්දක්
world16 (1)
ලීදඩු වෙළෙඳ මිදුල, ගැබොන්
world17
ෆ්ලැමින්ගෝ පක්ෂීන්, මෙක්සිකෝව
world18
ජෝර්දානය
world19
බටහිර බැංකුවේ ඇති බිත්තිය
world20

Share this post with your friends!