ස්වභාවික තෙල් වලින් ජීවිතයට ඇතිවන යහපත

මා වු කලි පාරම්පරික වෙද ක්‍රමයට ඉතා ප්‍රිය කරන්නෙකි.එයින් මා නූතන වෛද්ය ක්‍රමය හෑල්ලුවට ලක් නොකරන මුත් සමාන්යයෙන් උගුර රීදීමකදී හෝ මාංශ පේශී තදවීමකදි මව සාදා දෙන ඉන්දියානු ග්‍රීන් ටි හෝ ව්‍යායාම කොට මඟ හැරවා ගැනිම බෙහෙත් ලබා ගැනීමට වඩා යෝග‍ය බව මගේ විශ්වාසයයි. ඖෂධ වෙළඳ සැලක රාජකාරියේ නිරත වුවත් මගේ මතය සෑම විටම පාරම්පරික වෙද ක්‍රමයට නැඹුරු වෙයි.

ජීවිතයට අවශ‍ය වන නොයෙක් දෑ පෙන්වන විඩීයෝ තුළින් මාගේ අවධානය අත්‍යාවශය කරන තෙල් බෙහෙත් ඖෂධ කෙරෙහි නැඹුරු වෙයි.මෙහි පිළිබඳ කළ ගැඹුරු සොයා ගැනීම් වලදි මා අවබෝධය කරගත් දේ නම් මෙම බෙහෙත් තෙල් ඉතා පිරිසිදු අතර මේවා බොහෝ විට ආයුර්වේද ශාක පදනම් කරගෙන නිෂ්පාදනය කරයි. මෙහි ව්ද්යානුකූල අන්තර්ගතයන් පවා තවමත් සොයමින් පවති.

මේවාහි ස්වභාවිකව නිපදවි ඇති රාසායනික සංයෝගයන් මගින් කිව නොහැකි බොහෝ ලෙඩ රෝග පවා සුව කිරීමේ හැකියාවද පවති.
Spa scene with natural cosmetics
තවද සුවඳ විලවුන් හා මලමිනි කල්තියා ගත හැකි වර්ගයේ නොයෙක් තෙල් වර්ගද පවති. පුරාණ ඉජිප්තුවානෙවෙකුද මෙවැනි වටිනා තෙල් වර්ග වලින් ආලේප කොට නිදන් කොට ඇත.
essential-oils2
මේවා තුලින් නරක් නොවි කල්තියා ගැනීමේ බලයකින්ද මෙම තෙල් යුතු වෙයි. බයිබලය තුලද මෙවැනි තෙල් පිලිබඳ යම් යම් තොරතුරු ඇතුලත් වන අතර ජේසු බිළිඳු උපත ලඳ මෙහෝතේද මෙවැනි වටිනා තෙල් වර්ග රැගෙන රජවරුන් තුන්දෙනෙක් පැමිනි බවද කියයි.
essential-oils3
දරුණු තුවාල පවා එක් මොහොතකින් සුව කල හැකි අද්භූත තෛල වර්ගද පුරාණයේ තිබුවත් මෑත කාලීන වෙදදුරන්ට ඒ පිළිබඳ ඇත් දැනුම ඉතා අල්පය.බැක්ටීරියා වලට ප්‍රතික්‍රියා කරන තෙල් වර්ගද ඇත.

තීව්ස් නැමැති තෙල ද එවන් අපූරු තෙලකි. එය ඉජීප්තු දේශයේ සොරකම් කිරීමේදි දිවි බේරා ගැනීමට හැකිවන අයුරින් සැකසි ඇති තෙලකි. දත් පිරිසුදු කිරීම සඳහා පොල් තෙල් භාවිතයටද ගනී.නොයෙක් රස පානයන්ද තෙල් වර්ග මුසු කොට සදා ගනී. මෙලෙස තෙල් වර්ග වලින් කෙරෙන කාර්ය භාරය අපමනය.
essential-oils4

Share this post with your friends!