ගුවන්තොටුපළවල් වල එහා මෙහා සරමින් ඡායාරූප ගත යුතු නොවන්නේ ඇයි?

ස්වභාවයෙන්ම අරුම පුදුම දෑ මෙන්ම පරිසරයේ ඇති නොයෙක් දේවල්ද ඡායාරූප ගත කිරීම සාමාන‍ය දෙයක් බවට පත්වී තිබෙනවා.නමුත් සමහරක් දේවල් හි පෙන්වා ඇති අවධානම් ද නොතකා අප කරන්නාවු සමහරක් ක්‍රියා නිසා ආලාබ හානි හෝ ජීවිත හානි සිදුවන්නේද අපටමය. මේ සිදුවීමද එවන් සිදුවීමක් සේ ගත හැකිය. මෙම වීඩීයෝවේ දැක්වෙන මිනිසාද අනූනවයෙන් දිවි බේරාගත් එවැන්නෙකි.

සෙන්ට් බාර්ට් ගට්ස්ටෆ් යනු භායානකම ගුවන් පථයක් ලෙස ප්‍රසිද්ධියට පත් ස්ථානයකි.මෙහි පැමිනි සංචාරකයෙකු මෙම ගුවන් පථයේ ඇවිදිමින් ඡායාරූප ගත කිරීමට යාමේදී භූමියට ස්ථානගත කිරිමට පාත්වුනු ගුවන් පථයක ගියරයේ හිස ගෑවි නොගැවී යාම නිසා යාන්තම් දිවි බේරා ගැනීමට හැකි විය. මෙය අංශක 360 ක වීඩීයෝවක් බැවින් ඔබට ගුවන් යානයේ මාර්ගයද නැරඹිය හැක.

Share this post with your friends!