වඳුරෙකුට මැජික් පෙන්නන්න ගිහිල්ල වෙච්ච දේ!

ඔබ කුමන අන්දමේ වයසක හෝ තරාතිරමක පසුවන අයෙකු වුවත් මැජික් කලාවට ප්‍රිය කරනවා නේද? පලපුරුදු දක්ෂ මයාකරුවන් ඔබ නොයෙක් ආකාරයේ ඇස් නැන්දුම් වලින් ඔබ පිනවන අයුරු හොඳින් දනී. මැජික් යනු යෂ්ටියකටම පමණක් සීමා වුවක් නොවෙයි. මෙහි යොදා ඇත්තේ අප එදිනෙදා යෙදෙන සෑම ක්‍රියාවකම කොටස් උපයෝගි කරගනිමිනි.මෙම මැජික් කලාව ප්‍රගුණ කල ඩේවිඩ් කොපර්ෆිල්ඩ් වැනි මයාකරුවන්ගේ සංදර්ශන ජනයාගෙන් අතුරු සිදුරු නැතිව පිරි යන්නේ අතීතයේ සිටය. එමෙන්ම සෑම උසස් පාසලකින්ම එක් මයාකරුවෙකු හෝ භිහිවීම තුල මිනිසුන් ගේ මැජික් ශිල්පයට ඇති ආශාව තහවුරු වෙයි.

මෙම වීඩීයෝවේ දැක්වෙන අන්දමට මැජික් මිනිසුන්ට පමනක් නොව සතුන්ටද අමුතුම ආකාරයේ අත්දැකීමක් හා පුදුමයක් ගෙන දෙන බව පසක් වේ. එක්තරා පුද්ගලයෙක් එරට සමාන්ය සත්තු වත්තක් නැරඹිමට ගිය අවස්ථාවේ වැදගත් උත්සව හා සංදර්ශන සඳහා ඉදිරිපත් කරන බැබුන් කෙනෙක් හට කාඩ් කූට්ටමක් උපයෝගි කරගනිමින් මැජික් ක්‍රමයක් පෙන්වමින් බැබුන්ගේ අවධානය දිනා ගත්තා.මෙහිදි මෙය දුටු බැබුන් විසින් දැක්වු මෙම ප්‍රතිචාර සහිත වීඩීයෝව අන්තර්ජාලය තුල කුණාටුවක් බවට පත්වී හමාරයි. මෙය ඉහළ නිළධාරීන්ගේද සිනාවට ලක් වුනා. අපට නොපෙනෙන හා නොහැඟෙන සමහරක් දේ දුටු විට කල යුතු හොඳම දේ සීනා වීම බව මේ බැබුන් අපට කියා දෙයි.

Share this post with your friends!