ජපානයේ ඇති සුන්දරත්වය!

වසන්ත කාලයේදී සතුන්ගේ මෙන්ම පරිසරයේ සිදුවන පාරිසරික වෙනස්කම්ද ඉතා සිත් ඇදගන්නා සුළු වන අතර ජපානයේ වසන්තයත් සමඟ දැකිය හැකි අලංකාරතම දේ නම් චෙරි මල්ය. මෙහි ඇති සුන්දරත්වය අන් කිසිවකට සම කළ නොහැක. මෙම චෙරි මල් පෙබරවාරි මුල සිට පිබිදීමට පටන් ගන්නා අතර අපේල් මුල් කාලයේ පීක් මල් පිපෙයි.මුළු ප්‍රාන්තයෙන් 70% ක් මලින් පිරී යාම නිසා දහස් සංඛ්‍යාත ජනතාව මෙය නැරඹීමට පැමිනේ. මෙම වසරේ මල් පීදීම වෙනුවෙන් ජාතික භූගෝල කාර්යාලය සමාන්‍ය ජනයාට මෙම දර්ශන ඡායාරූප ගත කොට වෙබ් අඩවි වල “ඔබෙ ඇසින්’යන නමින් පළ කරන ලෙස ඉල්ලා සිටී.

ඉනෝකහීරා හි චෙරි මල් පිබිදීම ඉතා විචිත්‍රවත් වන අතර එහි මෙම පිබිදීම වෙනුවෙන් හනාමි යන පාරම්පරික චාරිත්‍රයක්ද සමරයි. මෙහි ඇති මල් පෙති ගඟ වසා පැතිර යාමද විචිත්‍රවත්ය.
Japan-cherry1
ටෝකියෝහී මෙන්ගුරෝ ගඟද මෙම චෙරි මලින් විචිත්‍රවත් වන තවත් ස්ථානයකි.
Japan-cherry2
යෝශිනෝ මහතාගේ දැක්ම අනුව ඔමිනි රෙන්සෑන් නම් කඳු වැටියේ උතුරේ සිට දකුණට මෙම මල් පිබිදුනු ශාක ඇත. එහි සුන්දරත්වය කොතෙක්ද යත් එය යුනෙස්කෝ හි ඓතිහාසික උරුමයක් රැගත් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත.ටෝකියෝහි ඩිඩෝරිග්‍රැෆියුහි ද චෙරි මල් වලින් අනූන තැනකි.
Japan-cherry3
මෙවැනි නාගරික ප්‍රදේශයක මෙවැනි සුන්දරත්වයක් ඇතැයි කියා සීතීමටවත් පුළුවන්ද?
Japan-cherry4
Japan-cherry5
Japan-cherry6
Japan-cherry7
Japan-cherry8
Japan-cherry9
Japan-cherry10
Japan-cherry11
Japan-cherry12
Japan-cherry13
Japan-cherry14
Japan-cherry15
Japan-cherry16

Share this post with your friends!