ජාපානයේ පුංචි ගමක් කලාවෙන් දස්කම් පෙන්වයි

සංචාරක ව්‍යාපාරය යනු ඕනෑම රටක විදේශ වීනිමය ඉහළ නංවන්නකි.නිව්යෝර්ක්, ලාස් වේගාස් වැනි රටවල් තම කෘතීම අලංකාරත්වය මගින් මුදල් ඉපයිම් සිදු කරති.සමහරක් රටවල් තම සොබා සුන්දරත්වය උපයෝගි කරගනිමින් දහස් සංඛ්‍යාත සංචාරකයින් පිරිසක් තම රටට ගෙන්වා ගනී. නමුත් මෙවැනි පාරිසරික උරුමයන් සහිත ප්‍රදේශ ඉතා අල්ප මෙන්ම මේවා ඉතා ඈත ප්‍රදේශවල පිහිටා ඇත. තමන්ට ඇති පරිසරයෙන් උපරිම ඵල නෙලු ජපානයේ පිටිසර ගමක් වන ඉනක්කාඩේට් හී ගම් වැසියන්ද එවැනි පිරිසකි. මෙම ගම ඉතා අල්ප ජනගහනයකින් සමන්විත වන අතර ඔවුන්ගේ ප්‍රධාන කර්මාන්තය කෘෂිකර්මාන්තයයි.මෙයට එරට ජනයා සංචාරය සඳහා පැමිනියද විදේශ සංචාරකයින්ගේ අවධානයට ලක් නොවු පෙදෙසකි.

මෙයට ගමේ ලිපිකරු වන කොයිචි හන්ඩා මනා පිළියමක් සොයා ගත්තා.ඔහුගේ මෙම අදහස ඇතිවිමට හේතුව නම් ළමුන් කීපදෙනෙක් එක්ව පාසල් වි‍යාපෘතියකට විවිධ වර්ගයේ ගොයම් පැල වර්ග වගා කර්නු දැකීමයි. මෙය තුලින් නව අදහසක් ඇතිකරගත් ඔහු ගමේ තව කීප දෙනෙකුගේ සහාභාගිත්වයද ඇතිව නොයෙක් පාටවල ගොයම් පැල යම්කිසි රටාවකට හැඩයන් සහිතිව ප්‍රකට චිත්‍ර සේ වගා කලා.
japan_rice_field_1
පළමුව කන්දක ස්වරූපය ගන්නා ආකාරයට නිර්මාණයක් සිදු කල ඔහු පසුව අන් අයගේ සහය ඇතිව මොනාලීසා වැනි නිර්මාණද බිහි කළා.සමහරක් අවස්ථාවන්හි නිසියකාර මිමි ලබාගැනීමට පරිඝනකයද උපයෝගි කරගනු ලැබුවා. මෙයින් සංචාරක ව්යාපාරය දැඩි වෙනසකට බඳුන් වුනා.ගොවිතැන උපයෝගි කොට නව කලාවන් බිහි කිරීමට ඔවුන් සමත් ව ඇත.මෙය නැරඹීමට කිසිදු මුදලක් අය නොකරන අතර ඔවුන් තම ගම්මානය සඳහා ආධාර පතයි.
japan_rice_field_3
japan_rice_field_43
japan_rice_field_53
japan_rice_field_6
japan_rice_field_7
japan_rice_field_8
japan_rice_field_10
ගම් වැසියන් ගේ මතයට අනුව සංචාරක්යින් මුදල් ගෙවා මේවා නැරඹීමට මැලිකමක් දක්වයි.නමුත් මෙම උත්සහාය ගෞරවයට හා ඇගයීමට ලක්වේ. ජපානයේ තවත් නගර වල මෙම කළාව සිඳුකලද මෙතරම් කීර්තීයක් අත් කරගෙන නැත.
japan_rice_field_53 japan_rice_field_6 japan_rice_field_7 japan_rice_field_8 japan_rice_field_9 japan_rice_field_10

 

Share this post with your friends!