කැන්ගරුවයි බල්ලයි මෙන්න හොඳ යාලුවෝ වෙලා!

2014 මුලින්ම පළවුණු මේ වීඩියෝ එක දැන් ෆේස්බුක් හරහා ආයෙත් මතුවෙලා. මේකෙන් පෙන්නේ රොට්වයිලර් වර්ගයේ බල්ලෙකුයි කැන්ගරුවෙකුයි අතර ඇතිවෙච්ච අපූරු මිතුදමක්.

Share this post with your friends!