ෂාරුක් ඛාන් ගේ රසිකයෙක් නම් විතරක් ක්ලික් කරන්න……..

ජනප්‍රිය තරුවක් වුනාම මිනිසුන්ගෙන් ලැබෙන සැලකීම අති මහත්..ඒකත් ලෝකේම දන්න ශාරුක් ඛාන් වගේ සුපිරි තරුවක් වුනාම ඒ ලැබෙන සැලකිල්ල දෙගුණ තෙගුණ වෙනවා. බොලිවුඩයේ රජුන් ලෙස සැලකෙන ශාරුක්ව ඉන්දියාවේ මිනිසුන්ට නම් දෙවියෙක් හා සමානයි..ඔහු විතරක් නෙවෙයි ඔහුට අයිති ඔහුගේ වන සියළු දෑ හා පිරිවර පිළිබඳවත් මිනිසුන් පසු වන්නේ විමසිල්ලෙන්.ශාරුක් ගේ නිවස වන “මන්නත්” බංගලාව ළඟ සෑම විටම මිනිසුන් පිරි ගැවසෙනවා.කොයි මොහොතක හෝ තම සුපිරි තරුව එළියට විත් තම රසිකයන්ට අත වනන තුරු ඔවුන් නොඉවසිල්ලෙන් රැඳි සිටිනවා. එපමනක් නොවෙයි.මන්නත් එක ළඟ ඉඳලා ඡායාරූපයක් ගත්තද එයත් ඉතා වටිනා දෙයක් ලෙස ඔවුන් සලකනවා.ඔබට මෙම ඡායාරූප දැක්කම ශාරුක් ඛාන්ව කොච්චර මීනිසුන් විසින් අදහන පුද්ගලයෙක් බවට පත් වෙලාද කියන එක ඔබටම සිතා ගැනීමට පුළුවන්.

AR-160429845

srk-fan-story-647_070915050820

sub-buzz-15368-1486446178-1

sub-buzz-25076-1486445663-1

Share this post with your friends!