රුසියානු කලාකරුවෙක් මේ පූසට කරන හදිය බලන්නකෝ…ඉතින්….

ටැටු එකක් ගැහුවම අමුතු ගතියක් තිබුනට මොකද ටැටු එකක් ගහනවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි. අතිශය වේදනාකාරි දෙයක්..ඉතින් මිනිසුන්ටත් ඒ අත්දැකීම එහෙම නම් සතෙක් ඒ දෙයට මොන විදියට ප්‍රතිචාර දක්වයිද? එම සතාට කොච්චර ආතතියක් තියෙන්නට ඇත්ද? මෙයා රුසියානු ටැටු කලාවේ දක්ෂයෙක්..බොහෝ දෙනා මොහුව හදුනන්නේ ඇලෙක්සැන්ඩර් කියන නමින්.මෙයාගේ නවතම ටැටුව මෙයා කරලා තීයෙන්නේ පූසෙක්ට..මේ පූසාගේ හිසේ මයිල් ඉවත් කරලා එහි තමයි මේ ටැටූව කරලා තියෙන්නේ..පවු අහින්සකයා..ඇනස්තිසියා ඒ කියන්නේ හිරි වට්ටලා තමයි මේ වැඩේ කරලා තියෙන්නේ..මේ පුසාගේ නම ඩීමන් වන අතර ගැලපෙන රස්තා ටැටු එකක් තමයි මෙයාට කරලා තියෙන්නේ..අපරාධකරයොන්ට ගහන ටැටු එකක් තමයි මෙයාට ගහලා තියෙන්නේ..එහි හිරගෙදරක් පසුබිමෙන් දිස්වන අතර සිගරට් රුවා ගත් මිනිසෙකුගේ හා ගැහැණියකගේ රූප ඇතුලත් කර ඇත..එය රුසියාවේ අපරාධ සංස්කෘතිය හා බැඳි පවතින අකාරයේ ටැටු එකකි..

42587UNILAD-imageoptim-cat-3

58435UNILAD-imageoptim-sphynx-814164_960_720

18627UNILAD-imageoptim-cat-4

22955UNILAD-imageoptim-cat-2

Share this post with your friends!