මේ වගේ වීඩියෝස් දැක්කම කට ඇරෙන එකත් අහන්න දෙයක් යැ!!!

මෙය සිදුකරන්නේ ඇමරිකානු ස්ටන්ට් ශිල්පි ට්‍රේවිස් පැස්ට්‍රනා විසින්….ලන්ඩන් හි තේම්ස් නදිය පාදක කරගනීමින් මොහු ඉදිරිපත් කරන වීර ජවනිකා දුටුවහොත් ඔබේ මුව නිකම්ම විවර වේවි..ඒ තරමටම එය අවදානම්…..මේ සඳහා ඔහු පාරු දෙකක් භාවිතා කරනවා.මෝටර් බයික් එකක් යොදාගෙන මෙච්චර විශාල නදියක පිටුපසට කරණම් ගහනවා කියන්නේ ලේසි පහසු දෙයක්ද!හැබැයි ඉතින් ට්‍රේවිස්ට නම් එහි වගක්වත් නෑ වගේ!මෙම විඩීයෝ එක මේ වන විටත් අන්තර්ජාලය කළඹා හමාරයි!!!ට්‍රේවිස් කියන්නේ රේසින් ශූරයෙක්…ඒ කොහොම වෙතත් මේක බලනකොටත් ඇඟේ මයිල් නම් කෙලින් වෙනවා.

Share this post with your friends!