මේ මුස්ලිම් ගැහැණු දරුවා තමන්ගේ තාත්තාගෙන් අහන්නේ මොකක්ද බලන්න…

පෙනින්සුල්වේනියාවේ වාසය කරන මේ මුස්ලිම් ගැහැණු ළමයාගේ නම ලමායා..මෙයාට වයස අවුරුදු 17ක් පමණ වනවා…මෙයා අරාබි මුස්ලිම් කාන්තාවක්..මේ දවස්වල ගෲප් චැට් වල කථා වෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිබඳවනේ..ඉතින් ලමායාත් මේවාට ප්‍රතිචාර දක්වද්දී ඇයට එහි සිටින මිනිසුන් නොයෙක් අභියෝගයන් හා අපවාද වලට ලක් කලා..ඉතින් ඇය එම වදන් වලට පිළිතුරු දැක්වීම වෙනුවට තම තාත්තාගෙන් ගොස් තමා හිස පළඳින පර්දාව ඉවත් කල හැකි දැයි විමසුවා..ඇයගේ හිජාබය පහත හෙලීමට තාත්තාගෙන් ඉල්ලු විට ලැබෙන ප්‍රතිචාරය ඔබේ ඇසින්ම නැරඹිය යුතුයි.මෙය සමාජ වෙබ් අඩවි ජාලා ඔස්සේ විශාල වශයෙන් ප්‍රචාරනයට ලක් වෙමින් තිබෙනවා..
father-responds-muslim-daughter-removes-hijab-17

father-responds-muslim-daughter-removes-hijab-20

father-responds-muslim-daughter-removes-hijab-22

Share this post with your friends!