මේ මනුස්සයා කරන්න යන අද්භූත වැඩේ මොකක්ද කියලා කියවලම බලන්නකෝ…..

මෙයාගේ නම රොඩ්‍රිගෝ ඇල්ව්ස්..මෙයා ප්ලාස්ටික් සැත්කම් සිදු කිරීමට අතිශය ඇලුම් කරන්නෙක්…ඔහු එය පිලිගන්න එතරම් කැමැත්තක් නැති වුනත් මෙවර ඔහු තම 33 වන උපන් දිනයටත් ප්ලාස්ටික් සැත්කමක් සිදු කිරීමට සුදානම් වෙනවා..මේවන විටත් ඩොලර් මිලියන 425කට වඩා ඔහු මෙම සැත්කම් වලට වියදම් කොට තිබෙනවා.මේක හිතන තරම් ලේසි පහසු සැත්කමකුත් නෙවෙයි…පුදුමයි නේ මේ වගේ මිනිස්සු ගැන.

ken-doll-1

ken-doll-3

ken-doll-4

ken-doll-5

Share this post with your friends!