මේ භූතයෙක්ද…හුළඟක්ද කියලා හිතාගන්න බෑ ඔන්න….

සමාන්‍යයෙන් මේ දිනවල භූතයින්ගේ ඡායාරූප බහුලව පිටවන කාලයක්නේ..ඒත් ඉතින් භූත ආත්ම කියන දෙයක් ඇත්තටම තියෙනවාද කියන එක තමයි ප්‍රශ්නේ..මොකද විඩීයෝ එඩිටින්ග් වලටයි පෝටෝශෝප් වලිනුයි මිනිස්සු අද මොනවද නොකරන්නේ? ඒත් ඉතින් භූත කථා වලට කැමති කට්ටියට නම් මෙය තරමක් සුවිශේෂි කථාවක් වෙයි..මෙය විඩීයෝ ගත කරගෙන තිබෙන්නේ ආර්ජන්ටිනාවේ රෝහලකින්..මේ ලෙඩුන් ගෙනියන ගිලන් ඇඳ පේන විදියට නම් තනියම යනවා වගේ තමයි පේන්නේ..ඉතින් මේක භූත බලපෑමක්ද? නැත්නම් හුළඟට වෙන දෙයක්ද කියලා දෙයියෝ තමයි දන්නේ? ඔයාලත් බලලම ඉන්නකෝ..

Share this post with your friends!