මේ පුතා අම්මව දාපු තැන……

චීනයේ එක්තරා කාන්තාවක් විවෘතව තිබෙන ට්‍රන්ක රථයක් උඩ වාඩිවි සිටින මේ විඩියෝව මේ වන විට සමාජ වෙබ් අඩවි ජාල කලඹමින් පැතිර යනවා.මෙහි ප්‍රශ්නය නම් මෙම රථයේ රියැදුරාව බොහෝ දෙනාගේ විවේචනයට ලක් වෙලා තියෙනවා.ඒ තම මව මෙලෙස ට්‍රන්ක රථයක් උඩ වාඩි කරගෙන යෑම නිසයි.ඇත්තෙන්ම මෙහි රියැදුරාගේ වරදක් නෑ.තම සොහොයුරාගේ මනාලියගේ නිවසේ රාත්‍රී භෝජනයට ගොස් පැමිනෙද්දී රථයේ ඉඬ හිඟ වීම නිසා ඔහු මවට එහි රැඳෙන ලෙසත් තමා පිරිස බස්සවා නැවත ඇය ගෙන යාමට පැමිනෙන බව පැවසුවත් මව එය ප්‍රතික්ෂේප කර වාහනයේ ට්‍රන්කය උඩ ගමන් ගත්තේ ඇගේ කැමැත්තෙන්මඉ.නමුත් මෙය සමාජ වෙබ් අඩවි ජාල තුලට යාමත් සමඟ මෙහි දෝෂාරෝපණය එල්ල වි ඇත්තේ පුතුටයි.ඒත් මව පවසන්නේ තම පුතු අහිංසක බවත් ඔහු අත කිසිදු වරදක් නොමැති බවත්ය.කෙසේ වෙතත් අවුරුදු 60ක් වයස අම්මාව මෙසේ ගෙන ගිය ආකාරය සියල්ලන්ගේ දෝෂ දර්ශනයට ලක්ව තිබෙනවා.

mom_in_trunk 1

mom_in_trunk

Share this post with your friends!