මේ චීන ඩිලිවරි පිරිමි ළමයා ස්කූටරයක් කසාද බැඳලා…………

මේ කසාදේ සිදුවෙන්නේ රෝද දෙකක් එක්කයි.මෙහි මනමාලයා මේ චීන බාරදීම් පිරිමි ළමයා. මෙහි මනමාලිය ඔහු සතු ස්කූටරයයි..ඇත්තටම එය විස්මය දනවන සුළු දෙයක් නොවන්නේද?විවාහය කිව්වාම මෑත කාලීන මිනිසුන් තමන්ගේ විවාහය අන් විවාහා අවස්ථාවන්ට වඩා කැපි පෙනීමට හැකි සෑම සිදුවීමක්ම හුවා දක්වන්න පෙළඹෙනවා. මෙයත් එවැනි අවස්ථාවක් කිව්වොත් නිවැරදියි. හැබැයි මෙහි මනාලිය අජීවි වස්තුවක්.මේ උත්සවය සඳහා බොහෝ ඩිලිවරි බෝයිස්ලා සහභාගි වි තිබෙනවා.2017 ඔක්තෝම්බර් 1 වෙනිදා චීනයේ ට්‍රයිජෑන් හි තමයි මෙම විවාහය සිදුවන්නේ!මෙය දැන් සමාජ වෙබ් අඩවි ජාල වල ගින්නක් මෙන් පැතිර යනවා.

Share this post with your friends!