මේ අම්මාට නම් පිස්සු කියනවා හැරෙන්න වෙන දෙයක් කියන්න නෑ……කියවලම බලන්න…..

දැන් තියන අළුත්ම පිස්සුව තමයි දෙමාපියන් දරුවන් මගින් අන්තර්ජාලය යොදාගෙන මුදල් උපයා ගැනීම..මේවා ඇත්තටම තියෙන්නේ අසරණ ළමයින්ට පිහිටක් වෙන්න උනාට මේවායින් අයුතු ප්‍රයෝජන ගන්න මිනිස්සුත් ඉන්නවා කියා ඔබව දැනුවත් කල යුතුයි..ඉතින් මේ වගේ දුෂ්ඨ අත්මාර්ථකාමි දෙමාපියන් නිසා දුක් විඳින්න වෙලා තියෙන්නේ දරුවන්ට..මේත් ඒ වගේ බොරුකාර අම්මෙක්…ළමයාට ජානගත රෝගයක් තියෙනවා කියලා මිනිසුන් මුලාවේ දාන්න තම දරුවාව බඩගින්නේ තියපු අම්මෙක්…අනවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර පවා මේ අම්මා මේ හේතුවෙන් දරුවාට කර තිබෙනවා…අනේ අම්මපා මෙහෙමත් අම්මලා………
desktop-1494825795

desktop-1494843639

desktop-1494843779

Share this post with your friends!