මෙන්න කෙල්ලෙක් කරපු සුපිරි පට්ට වැඩක්….

ඔයාට මනාලියක් වෙන්න ඕනෑ..මනාලියක් ලෙස ඡායරූප ගන්න ඕනෑ…හැබැයි ඒ පීන්තූර වල ගෑණු යාළුවෝ නෑ…ඔයා මොකද කරන්නේ? මේ වගේ වැඩකට ඔයාගේ සහෝදරයෙකුගේ උදව් පැතුවොත් මොනවා වෙයිද? බ්‍රසීලයේ අවුරුදු 24ක් වයස රෙබෙකා කරන්නේ ඒ වගේ වැඩක්… රෙබෙකා පරිඝනක ඉංජිනේරුවරියක් වීමට ඉගෙන ගන්නා අයෙක්..ඉතින් එයාගේ පන්තියේ ඉන්න බහුතරය පිරිමි යහළුවන්..ඇයට් වුවමනා වුයේ ඇගේ විවාහයට සතියකට පෙර මෙම පිරිමි යහළුවන් සමඟ කා බී විනෝද වන මනාලියක් ලෙසින් හැඩවි සිටින ඡායාරූප ගැනීමටයි..ඉතින් මේ පන්තියේ යහළු සහෝදරයන් සමඟ ගත් ඡායාරූප මේ තරම් අන්තර්ජාලය කල්ලඹමින් පැතිර යාවී යැයි ඇය කිසි විටකත් නොසිතන්නට ඇති..කෙසේ වුවත් එම ඡායාරූප නම් සැබැවින්ම අනගි බව නම් කිව යුතුයි..
18449318_1508802892533892_3313785135082148949_o-591e96d17d88a__880

18449704_1508802895867225_1989931904311025178_o-591e96d41c922__880

18449747_1508803302533851_3938647272242658066_o-591e96d6bfecb__880

18451483_1508802652533916_2175640518456560779_o-591e96d9acd7c__880

18451637_1508803299200518_7319579708791505952_o-591e96dcab346__880

18451748_1508803042533877_5814840545580089333_o-591e96dec64b9__880

18451769_1508802905867224_3580862554395118540_o-591e96e2b6f04__880

18451810_1508803292533852_5543750635241421522_o-591e96e4e3287__880

18491764_1508803315867183_9216843131744423561_o-591e96ebb89c2__880

18518297_1508802625867252_3991101926201760519_o-591e96f1aa6ec__880

Share this post with your friends!