මෙතැන මොකක්ද වෙන සිද්ධිය කියලා කියවලා බලන්නකෝ…

එක්තරා යුවළක් ට්‍රැෆික් එක තිබෙන ස්ථානයක ඉන්නවා එතැනින් ඉවත් වෙන්න වාහන තදබදය අඩුවෙනකන්..ඔවුන් ළඟට එන වයස්ගත කාන්තාවක් හදිසියේම ඇයගේ මෝටර් බයිසිකලය මෙම යුවළගේ වාහනයේ වැඳිම නිසා වේදනාවෙන් කෑ ගසනවා. මෙයාගේ ඇඳුම් දෙස බැලු විටත් ඒවා රෝහල් විසින් ලබා දෙන ඇඳුම් වගේ..ඒ වගේම ඔලුවට හෙල්මට් එකක් දාලත් නෑ..මෙයා ඇත්තෙන්ම ඇවිල්ලා තියෙන්නේ ඉස්පිරිතාලේ ඉඳන් තමයි.මෙයා මෙයාගේ තුවාල වුනු දණහිසේ ඒක්ස් රේ එකක් ලබා ගැනීම සඳහා තමයි රෝහල් ගත වෙලා තියෙන්නේ!මෙයාගේ මුහුණත් ප්ලාස්ටික් සැත්කමකට භාජනය වුවක්..ආයිත් මෙයාව ඉස්පිරිතාලේටම යවන්න මෙහි සිටි මඟින්ට හැකි වුනා..ඒ කෙසේ වෙතත් පුදුම ජාතියේ මිනිස්සු තමයි අපි අතර ඉන්නේ නේද?

Share this post with your friends!