මිලියන ගණනක් ඔබගේ ගිණුමට බැර කරනවා කියලා ඔබටත් ඊ මේල් පණිවිඩ ආවද? එහෙනම් මේක කියවන්න…..

ඔබට මෙවැනී පුවත් සඳහන් ඊ-මේල් පණිවිඩ දැනටමත් ලැබි තිබෙන්නට පුළුවන්..නමුත් ඔබ ඒවා නොසලකා හැරියානම් ඔබට පසු තැවීමට සිදුවනු නොඅනුමානයි.මන්ද සමහරක් එවා ඇත්තේ නයිජිරීයානු රජතුමන් විසින්. ඩොලර් මිලියන 43කට අධික මුදලක් මහල් නිවාසයක තිබි නයිජිරීයානු රජය විසින් සොයාගෙන තිබෙනවා.ආර්ථික හා මුල්‍යමය වංචා කොමිසම මඟින් මේ පිළිබඳ වැඩිදුර පරික්ෂණ මෙහෙය වනවා.
nigerian money 1

nigerian money 2

nigerian money 3

nigerian money 4

Share this post with your friends!