පෙම්වතෙක් තම පෙම්වතියව දුන්න ආදර තෑග්ග….

ජෝඩුවක් විදියට මේ දෙන්නා මුලින්ම පිටතට ගියේ මැක්ඩොනල්ඩ් එකට..වැලන්ටයින් එකත් ළඟම තිබුනු දවස්වල තම සහකාරියව හෝ සහකරුවාව පුදුම කරවන්න තමයි හැම ආදරවන්තයෙකුටමත් ආදරවන්තියකටත් වුවමනා වෙලා තියෙන්නේ…..ඉතින් මේ දේත් හදවත දිනාගන්න කරපු සුපිරි වැඩක්…රිකෝ විලානුඒවා දැනගෙන හිටියා තම ආදරවන්තිය මල් වලට කැමති කෙනෙක් නෙමේ කියලා.ඉතින් මෙයා චිකන් නගට්ස් බාස්කට් එකක් තම ආදරවන්තියට තෑගි කළා.ඉතින් ඇත්තටම ඇනිකා නම් ඇගේ පෙම්වතිය මේ තෑග්ගට හොඳටම සතුටු වුනා.ඉතින් රිකෝ මේ සර්ප්‍රයිස් එක ඡායාරූප ගත කරගන්න ඡායාරූප ශිල්පීයෙකුත් ගෙන්වලා තිබුනා.ඉතින් මේ පෙම්වතිය ට්විටර් වලට මෙම ඡායාරූප මුදා හැරීමත් සමඟ පුදුමාකාර විදියට ප්‍රතිචාර ලැබුනා,මැක්ඩොනල්ඩ් අවන්හලෙනුත් මේ දෙන්නට ස්පේශල් ඩේට් එකකට ආරධනාවක් ලැබුනා.ඇත්තටම වැඩේ නම් සුපිරියි නේ……

chicken-nugget-bouquet-759

Share this post with your friends!