දෙන්නෙක් අතිනත අරන් කරලා තියෙන වැඩක් බලන්නකෝ……

2017 ජුලි 16 තමයි මෙයා මෙයාගේ පෙම්වතියට තම නිවසේ ගෙමිදුලේදී විවාහා යෝජනාව කර තිබෙන්නේ…වත්තත් හොඳින් සැකසුනු මලින් ගැවසි ගත් තැනක්..එයටත් වඩා ඇති සුවිශේෂිත්වය නම් මේ ඉන්නේ ඇගේ හොඳම යෙහෙළිය..ඇයත් මෙම විවාහා යෝජනාවට කැමති වෙනවා..අවුරුදු දෙකක් තිස්සේ තම හොඳම යෙහෙළියත් සමඟ පෙමින් වෙලි ඇයව විවාහා කරගන්නවා කියන්නේ සුළු පටු කාරණයක් නෙවි..මෙයාලා මෙයාලාගේ අතිනත ගැනීමේ උත්සවයේ සැරසිලි වගේම ඡායාරූපකරණයත් බොහෝම වෘත්තිය මට්ටමෙන් සිදු කලා ඒවායේ අපූර්වත්වය විස්තර කරනවාට වඩා ඔබේ දෑසින්ම නැරඹීම තමයි වඩාත් යෝග්‍ය වන්නේ!

1-5975f430a24ae__880

2-5975f4370187b__880

3-5975f43cc5265__880

4-5975f44351c79__880

5-5975f44a1bce0__880

6-5975f45097458__880

img010-5975f638df6b2__880

We-Got-Engaged-and-Took-Some-80s-Photos-59769720d6daa__880

Share this post with your friends!