ටක් ටික් ටුක් කූඩාරම ලෑස්තියි………

කෑම්පින්ග් යන්න ටෙන්ට් එකක් හොයනවාද? සමහර විට කැලෑවල් පීරමින් කඳු නගින ඔබට පොඩි විවේකයක් අවශ්‍ය වෙන්න පුළුවන්..සමහර විට ඔබ සිටින්නේ මුහුදු වෙරළක නම් එහි තිබෙන තද හිරු රශ්මියෙන් මිදෙන්නට වුවමනා වෙන්න පුළුවන්.මේ හැම දේකටම හොඳම විසඳුම මෙන්න මේ කූඩාරමයි.මේකේ පැකින් කඩලා ගුවනට විසි කරන්න විතරයි තියෙන්නේ..මෙන්න බලන්න….සම්පූර්ණයෙන්ම කූඩාරම සැදී අවසානයි.මෙය නිමවා ඇත්තේ පොලියෙස්ටර් රෙද්දකින් වන අතර කාලගුණය හොඳින් දරාගත හැකි වන පරිදි තනා ඇත.අල්ට්‍රා වයලට් හිරු කිරණින්ද මෙය ආරක්ෂිතයි.පුද්ගලයින් දෙදෙනෙකුට හෝ තුන් දෙනෙකුට පහසුව විසිමට පුළුවන්.මෙය නැරඹු පසු ඔබට මා කියනා දෙය අවබෝධ වේවි.

Share this post with your friends!