කැෆේ එකට ආපු නයා ගැන ඇත්තම කතාව මෙතනින්……..

මෙය තායිලන්තයේ සිදුවු සිදුවීමක්..මේ මිනිසා ඉන්ටර්නෙට් කැෆේ එකකට ගොස් යලි එන අතරමඟදි ඔහුට නාගයෙකුගේ උමතු ප්‍රහාරයකට ලක්වීමට සිදු වනවා.කැෆේ එකේ ඉදිරිපස දොර ඔහු විවෘත කරන්නේ එයින් පිට වීමට එහිදි තමයි මේ ප්‍රහාරයට ලක් වන්නේ..මේ මනුස්සයා මේ ප්‍රහාරයෙන් අතිශය කම්පනයට පත් වෙනවා..ඒ වගේම බිම පෙරලෙමින් මෙම නාගයාගෙන් බේරීමට උත්සාහා කරන අයුරු පවා දැක ගැනීමට පුළුවන්..කැෆේ එකේ ඉන්න අනික් මිනිස්සුත් බයේ පුටු උඩට නඟින අතර එක් මිනිසෙක් පමණක් නොනවත්වාම හිනා වෙනවා..ඔබම බලන්නකෝ විඩියෝ එකේ මොකක්ද වෙන්නේ කියලා.

Share this post with your friends!