ඔහුගේ හිත බිඳෙන්නේ මොන හේතුවකටද කියලා බලන්න…..

ජෙරිච් ඇල්කන්ටරාට තම උපාධිය ලබා ගන්නකන් ඉවසිල්ලක් තිබුනේ නෑ..ඉතින් ඒක නිසා ජෙරිච් එයාගේ පවුලේ උදවියත් එක්ක වේලාවටත් කලින් නිව්යෝර්ක් හි තම හන්ටර්-බෙලේව් සරසවියට යනවා..ඉතින් මේගොල්ලෝ පිටත් වෙන්නේ දුම්‍රියෙන්…එය සරසවියට ළඟා වීමට නියමිතව තිබුනේ උත්සවය පටන්ගන්න පැය දෙකකටත් පෙරයි..මෙච්චර කලින් යන දුම්‍රියක නැගුනේත් ජෙරිච්ට මේ අවස්ථාව ඒ තරම් වටිනා නිසා..ඒත් කවුරුදෝ කෙනෙක් හදිසි අවස්ථාවල අඳින දම්වැල අඳිනවා.මේ හේතුවෙන් නොසිතු ලෙස දුම්‍රිය පැය ගණනක් ප්‍රමාද වෙනවා.මොහු දැඩි ලෙස බලාපොරොත්තු තබා උන් උපාධි උත්සවයත් මොහුට මඟ හැරෙනවා..මෙයට කෘතගුණ සැලකීමක් ලෙස ජෙරිච්ගේ උපාධි සැමරුම දුම්‍රිය මඟින් එක්ව සමරනවා..එය දැකුමට පවා ප්‍රියමනාප දසුනක්…

Share this post with your friends!