ඇයි මේ මිනිසා පොරවකින් කොටන්න යන්නේ?

මෙන්න බලන්න අමුතුම කතාවක්. මේක අපිට අහන්නෙ ලැබෙන්නෙ රුසියාවෙන්. ඔක්කොටම කලින් කියන්න ඕනි මේක කොහොමටවත් ගෙදරදී අත්හදා බලන්න එපා. මේ ඉන්නේ බාබර් මහත්තයෙක්. එයා කොන්ඩෙ කපන්නේ පොරවකින්. මේක බලන් ඉන්න අපිට පිස්සුවක් වගේ වුනාට මෙතනට එන පිරිස නම් දිනෙන් දින ඉහල යනවා කියලයි මාධ්‍ය වාර්තා කරන්නේ. ඔහු කියන්නේ කතුරෙන් කපනවාට වඩා පොරවෙන් කපන එක පහසුයි කියලා. අපි අහන්නේ ටිකක් එහා මෙහා වුනොත් බෙල්ල ඉවරයි කියල මෙතනට එන කට්ටිය තේරෙන්නේ නැද්ද කියලයි.

Share this post with your friends!