ඇත්තම මනුශ්‍ය රූපයක් වගේ පෙනෙන මේ රොබෝ ගැන කථා නොකර කොහොමද?….කියවලම බලන්න!

තාක්ෂණය එන්න එන්නම දියුණු වෙනවා විතරක් නෙමෙයි..එන්න එන්නම පුළුල් පරාසයක පැතිර යනවා. ඒ වගේම එහි තිබෙන්නේ ඉතාමත් සිඝ්‍ර දියුණුවක්..ඇන්ඩ්‍රොයිඩ් කියන්නේත් ඒ වගේම දියුණු පද්ධතියක්..අපේ ස්මාට් ෆොන් වල ටැබ්ලට් වල අනිවාර්යයෙන්ම මෙම ඇන්ඩ්‍රෝයිඩ් පද්ධතිය සනිටුහන් වෙලා තියෙනවා.ඒ මගින් මේ වන විට ඇත්තම මිනිසෙක් මෙන් පෙනෙන රොබෝ වරයෙක්ද නිර්මාණය කොට තිබෙනවා.මෙය ගිනස් වර්තා පොතට පවා සනිටුහන් වන දෙයක්..ඇක්ට්‍රොයිඩ් වශයෙන් හඳුන්වන මෙම රෝබෝ කාන්තාව නිමවා රෝහල් වල ඉන්නා රෝගින්ට අවශ්‍ය පහසුකම් ලබා දීම සඳහා!ඇයට ඇයගේ ඇස් පවා කරකවන්න පුළුවන්.ඒ විතරක් නෙමෙයි. හිස එහා මෙහා කිරීම,මුව විවර කිරීම, වැසීම පමණක් නෙවෙයි….හුස්ම ගැනීම පවා සිදු කරනවා.මේයාගේ නිවුන් සහෝදරියක් විදියට තවත් රොබෝවරියක්ද නිමවා තිබෙනවා.මෙයාලව මෙහෙයවන්නේ දුර සිට සිටින මෙහෙයවන්නෙක්..

Actroid-F

Actroid-F_2

b97cAXZ

geminoid-f

GLGQIuL

images

lKfb5Re

roboticclone

VQx5GCh

zPBmsKc

Share this post with your friends!