අවුරුදු දොළහක් වයස මේ පොඩ්ඩාගේ වැඩ නම් මාරයි..

අවුරුදු දොළහක දරුවෙක් තනිවම වාහනයක් පදවනවා කියලා කිව්වොත් ඔබට එය විශ්වාස කරන්න පුළුවන්ද?බෑනේ..ඒත් කථාව ඇත්ත..මෙම සිද්ධිය සිද්ධ වෙන්නේ ඔස්ට්‍රේලියාවේ..මෙම දරුවා තම පියාගේ කාර් රථය අරගෙන කිලෝමීටර් 1300කට අධික ප්‍රමාණයක් වාහනය එලවාගෙන යනවා..පොලීසිය නැවැත්තුවේ නැත්නම් තව කොච්චර දුරක් යාවිද කියලා දෙයියෝ තමයි දන්නේ…මෙම දරුවාව දුටු විගස පොලිස් භාරයට ගන්නවා.. ඉන් පසු ඉරිදා දිනකදි මෙම දරුවාගේ දෙමාපියන් පැමිණ මෙම දරුවාව නැවත නිවසට එක්කාගෙන යනවා.දරුවා කාටත් නොකියා වාහනයත් සමඟ නිවසින් පිටවු විට දෙමාපියන් එවේලේම පොලීසියට දැන්වු නිසා දරුව සොයා ගැනීමට හැකියාව ලැබුනා..

3F9CD60900000578-4446420-image-a-1_1493187856615

Share this post with your friends!