අම්මා කෙනෙක් දරුවන් වෙනුවෙන් කොච්චරක් නම් දේවල් කරනවාද?…

දරුවෙක්ට අම්මා තාත්තා දෙන්නම වෙන්න වෙනවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙවෙයි.ඒත් දරුවන්ගේ සතුට වෙනුවෙන් දෙමාපියන් මොනවාද නොකරන්නේ…?මේත් ඒ වාගේ සුපිරි අම්මා කෙනෙක්..තම පුතුගේ පාසලේ පියා සමඟ ක්‍රියාකාරම්කමක් ඇති දිනය සඳහා මව පියා මෙන් සැරසි පාසලට පැමිණියා.ඇයට එලෙස තම දරුවාට තනිව රැකවරණය සැපයීමට සිදු වුයේ මීට වසර තුනකට පමණ ඉහත දීය.ඇය එදා සිට තමාටම දුන් පොරොන්දුවක් වුයේ තමන්ගේ දරුවන්ට සමාන්‍ය ජීව්තයක් ලබා දෙන අතර පියාගේ අඩුව නොදැනීමට සැලැස්වීමය.ඇය පිරිමියෙකු ලෙස සැරසි තම පුතනුවන් සමඟ පාසලේ අනුදැනුම පරිදි ඇතිව පියා ලෙස පුතු සමඟ ආහාර වේලක් ලබා ගත්තා.ඒත් පුතු මේ මගේ අම්මා කියා හඳුන්වා දී මට අම්මා මෙන්ම තාත්තා වෙන්නේද ඇ‍ය බව පැවසුවා..එය ඇත්තෙන්ම ඇගේ හදවත පිනවුවා.ඇත්තෙන්ම මේ වගේ අම්මලට මල් තියලා වදින්න ඕනේ නේද?

single-mom-dresses-as-father-dad-and-donuts-2

single-mom-dresses-as-father-dad-and-donuts-4

single-mom-dresses-as-father-dad-and-donuts-5

single-mom-dresses-as-father-dad-and-donuts-6

Share this post with your friends!