අපි හැමෝම මිත්‍යාවක් කියලා හිතන් හිටපු සිද්ධියේ ඇත්තම දේ මොකක්ද? කියවලා බලන්න මොකක්ද කියලා…..

ඇත්තෙන්ම ඉස්සර මේ කථාව කියුවේ අපේ අම්මලා..අපි පොඩ්ඩක් දඟ වුනාම,නින්දට යවන්න බැරි වුනාම ඒ ගොල්ලෝ අපිව චුට්ටක් බය කරලා ඇඳේම තියා ගන්න මේ වගේ දේවල් කරනවා…පොල්ලක් අතින් ගත්ත මිනිසෙක් ඇවිත් ළමයි පැහැරගෙන ඉස්පිරිතාලෙට යන කථාව අපි අහලා තියෙනවානේ..ඒත් මේක මිත්‍යා ප්‍රබන්ධයක් ලෙසින් ගොඩ නැගුනත් මෙයට සමාන වු සිද්ධියක් 1970දි එක්තරා දූපතක සිදු වුනා.ඒ අතුරුදහන් වු ළමයින්ගෙත්, මිනිසාගෙත් සලකුණක් හෝ සොයා ගැනීමට හැකි වුනේ නෑ..බොහෝ දෙනාගේ මතය වි තිබුනේ මෙහි පිටුපස ඇත්තේ ඇන්ඩ්‍රේ රෑන්ඩ්ය…නමුත් ඔහු කිසිම මරණයකට චෝදනා නොලබා ඇත.මෙම සිදුවිම සිදුවන්නේ ස්ටේටන් කියන දූපතේ..පසුවත් මෙවැනිම සිද්ධියක් 1972 වසරේදී මෙම දූපතේම සිදු වුනා.මෙවැනි සිදුවීම් බොහෝ ප්‍රමාණයක් මෙම දූපත මත සිදු වුවත් සොයා ගත හැකි වුයේ සිදුවු එක් මරණයක් පිළිබඳ තොරතුරු පමණයි….ඒකත් මාරයි නේ…..

myth 1

myth 2

myth 3

myth 4

Share this post with your friends!